ඇළකින් හමු වූ අභිරහස් මළ සිරුර.

Sri Lanka Police Mysterious Death
By Wayomi Mar 23, 2024 08:21 AM GMT
Wayomi

Wayomi

Report

අද(23) උදෑසන ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් ලෙස මිය ගිය නාදුන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බවත්,මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බවත් ඇල්පිටිය පොලීසිය පවසනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා. 


ReeCha