පවුල් ආරවුලක් නිසා බිරිදගේ ගෙල කපා ඝාතනය කළ බිහිසුණු සිදුවීම...
By Sithumi
පවුල් ආරවුලක් හේතුවෙන් අංකොක්කාවල ප්‍ර දේශයේදී සැමියා විසින් අද (03) සවස බිරිඳට පිහියෙන් ඇන ගෙල කපා ඝාතනය කර ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ 32හැවිරිදි කාන්තාවකි. සැකකරු 36 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකු වන අතර ඝාතනයෙන් පසු ඔහු නිවසින් පලාගොස් ඇත. අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ
_______________________________________________
කැරලි මර්ධන ඒකකය ගාලු මුව දොරදි පන්නා දමයි.. උණුසුම් තත්වයක්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |