14 හැවිරිදි දැරියක් ඝාතනය කර වැසිකිළි වලකට දැමු සංවේදී සිදුවීම...

CID - Sri Lanka Police Sri Lanka Police Murder
By Aruna Dec 06, 2024 07:42 AM GMT
Aruna

Aruna

Report

අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් වයස අවුරුදු 14ක් වන තම දියණිය දෙසැම්බර් 02වැනිදා සිට අතුරුදහන්ව ඇති බවට ගම්පහ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

ඩොලරයට එකවරම සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

ඩොලරයට එකවරම සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් මේ සම්බන්ධව තම දෙවන සැමියා සැක කරන බවයි පොලිසිය හමුවේ පවසා  ඇත්තේ.

ඒ අනුව, නිලධාරීන් විසින් අනාවරණය කරගත් තොරතුරු අනුව පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හනිමූන් දවසෙ නාන කාමරයේදී මනාලයාට මනාලිය කරපු දේ..දෙවෙනි ගමන එද්දි මනාලයාට වෙචිච දේ දකිද්දි මනාලියටත් ලැජ්ජ හිතිල.

හනිමූන් දවසෙ නාන කාමරයේදී මනාලයාට මනාලිය කරපු දේ..දෙවෙනි ගමන එද්දි මනාලයාට වෙචිච දේ දකිද්දි මනාලියටත් ලැජ්ජ හිතිල.


එහිදී එම පුද්ගලයා පොලිසිය හමුවේ පවසා ඇත්තේ දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළි වලට දමා කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා දැමූ බවයි.

සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර ගම්පහ ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.

You May Like This Video


ReeCha