පොලු පහරේ අවසානය
Sri Lanka Police
Murder
Sinhala news
By Hashan
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ගම්මැද්දේගොඩ, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු මානසික අබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි. අදාළ ඝාතනය ඊයේ ( 10 ) දහවල් කලයේ දී සිදු වී ඇති බවයි පොලිසිය වාර්තා කර සිටියේ .
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
