බිහිසුණු ලෙස තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..(CCTV VIDEO)

By Piyumika Oct 05, 2024 04:51 AM GMT
Report

කොළඹ රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වසර දෙකකට පසු නිදහස් වූ මස් හට්ටිය..

වසර දෙකකට පසු නිදහස් වූ මස් හට්ටිය..

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වයසැති මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බය නැතුව ඉන්න ටික දවසකින් ඔයාලට හිමි තැන ලැබෙයි.. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරුන්ට කියපු දේ..

බය නැතුව ඉන්න ටික දවසකින් ඔයාලට හිමි තැන ලැබෙයි.. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරුන්ට කියපු දේ..

අද (05) අළුයම 1.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.