ඝාතනයක් කරන්න ගිහින් අවසානෙට කරලා තියන දේ ..

By Piyumika Sep 29, 2024 03:24 AM GMT
Report

යතුරු පැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු පැදිකරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව තමන්ගේ ගෙල කපාගෙන ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු ඒ 241/1 පහළ යාගොඩ ගණේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

රාජ්‍ය පරිපාලන ලේකම් හදිසියේම මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ..

රාජ්‍ය පරිපාලන ලේකම් හදිසියේම මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ..

මොවුන් දෙදෙනා මිතුරන් වන අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන දැන්වීම ඔබත් දැක්කද..

බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන දැන්වීම ඔබත් දැක්කද..

මියගොස් ඇත්තේ අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙකු බව සඳහන්.

යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිදුවීම පිළිබඳව ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.