මුම්බායි හි බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 4ක් මරුට

By Kaushi Dec 30, 2025 11:34 AM GMT
Report

මුම්බායි හි භන්ඩුප් ප්‍රදේශයේදී බස්රථයක් පාලනයෙන් ගිලිහීයාම නිසා දරුණු අනතුරක් සිදු වී ඇත.

ඒ අනුව ඊයේ (29) රාත්‍රි 10ට පමණ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු මරණයට පත්ව 9 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. එසේම තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ මුම්බායි හි රටේ විශාලතම පොදු බස්රථ සමූහය වන 'BEST' බස්රථයක්.

ඒ අනුව එරට මහා ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් නිවේදනයක් කරමින් සඳහන් කර ඇත්තේ අනතුරින් මියගිය අයගේ පවුල්වලට ඉන්දියන් රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍ය ආධාර ලබා දෙන බවයි. 

කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක මහ විසාල ගින්නක් - නිවන්න ලොකු උත්සාහයක්

කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක මහ විසාල ගින්නක් - නිවන්න ලොකු උත්සාහයක්

යේමනයේ මුකල්ලා වරාය නගරයට බෝම්බ ප්‍රහාරයක්

යේමනයේ මුකල්ලා වරාය නගරයට බෝම්බ ප්‍රහාරයක්

ලබන මාසේ පටන් ගන්න වැඩක් ගැන දැනුවත් කිරීමක්

ලබන මාසේ පටන් ගන්න වැඩක් ගැන දැනුවත් කිරීමක්