රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

Report

අද (29) රන් අවුන්සයක මිල රුපියල් 825,292.00ක් ලෙස සටහන් විය.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 29,120.00ක් ලෙස සටහන් විය.

හෙට සිට ආරම්භ වෙන.. ගිණුමට වැටෙන මුදල.. ලබාගත හැකි විදිහ මෙන්න..

හෙට සිට ආරම්භ වෙන.. ගිණුමට වැටෙන මුදල.. ලබාගත හැකි විදිහ මෙන්න..

ඊයේ එක්ක බලනකොට, පෙරලිකාර ඩොලරයට අද සිදුවුණ දෙය මෙන්න..(PHOTO)

ඊයේ එක්ක බලනකොට, පෙරලිකාර ඩොලරයට අද සිදුවුණ දෙය මෙන්න..(PHOTO)

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,700.00ක් සහ රුපියල් 25,480.00ක් ලෙස (පිළිවෙලින්) සටහන් විය.

You May Like This Video👇