මෙරට ගණිකා වෘත්තිය නීති ගත කෙරේ..?මෙරට ප්‍රසිද්ධ කාන්තාවන් රැසකගේ එකඟතාවය (VIDEO)

By Sewvandhi Nov 27, 2021 06:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report
832 Shares

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී ඇය කියා සිටියේ ස්ත‍්‍රියකගේ ශරීරය ගැන තීරණය කල යුත්තේ ඇය බවත් ඔ්නෑම වෘත්තියකට ආරක්‍ෂාව ලැබිය යුතු බවත්ය.

එම වැඩසටහනට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනියයන් කෝකිලා ගුණවර්ධන සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද කියා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කළ යුතු බවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW