කථානායකට එරෙහි විශ්වාසභංගයට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය මෙන්න.

Parliament of Sri Lanka SJB Mahinda Yapa Abeywardena
By Wayomi Mar 21, 2024 11:25 AM GMT
Wayomi

Wayomi

Report

කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරදියි.

ඒ, අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූයේ, පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමි වීමත් සමඟයි.  

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අද. - (LIVE VIDEO)

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අද. - (LIVE VIDEO)


ReeCha