පොරවකින් කොටා මාසයක් වයසැති දියණිය ඝාතනය කළ අම්මා

mother Anuradhapura Shavasthipura
By Sewvandhi Oct 05, 2021 01:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී මාස 01 දින 20ක් වයසැති බිළිඳියක ඇයගේ මව විසින් අද දහවල් පොරවකින් කොටා ඝාතනය කර තිබෙනවා.

අදාළ කාන්තාව වයස අවුරුදු 30 ක් වූ උපාධිධාරී ගුරුවරියක බවයි පොලිසිය කියා සිටියේ. ඝාතනයෙන් පසු සැකකාරිය ගල්නෑව පොලිස් ස්ථානයට ගොස් භාර වී ඇති අතර අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොරවකින් කොටා මාසයක් වයසැති දියණිය ඝාතනය කළ අම්මා | Mother Killed Her Baby Struck With An Ax


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now