සංඝරත්නය ද එක්ව නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ සිට පා ගමනක්...(VIDEO)

Protest Gagana news Monks also walk
By Subodha Apr 12, 2022 05:22 AM GMT
Subodha

Subodha

Report

”ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.

ඊට මහා සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.

එහි දර්ශන පහතින් නරඹන්න

දර්ශන අයිතිය - news 1st


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now