ක්‍රීඩා ලෝලීන් හඬවමින් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිටියට සමු දෙයි

cricket parkisthana
By Sithumi Jan 03, 2022 01:35 PM GMT
Sithumi

Sithumi

Report

වසර 18ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ තුන් ඉරියව් දක්ෂයෙක් තමා සමුගන්නා බව අද (03) නිවේදනය කළේය. පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති මාධ්‍ය හමුවකදී මොහොමඩ් හෆීස් ඒ බව නිවේදනය කළේය.

ඔහු මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවෙයි. හෆීස් 2018 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර 2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර පිටියට සමුදුන්නේය. 

ඔහු පසුගියදා පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියට ද එක්විණි. නමුත් ඔහු පැවසුවේ 20/20 ලීග් තරගාවලි සඳහා සහභාගී වන බවය.

ReeCha