බිලියන හයක් අතුරුදහන් කවුදෝ හොරකම් කරලා - මහජන ආරක්ෂක ඇමති

Report

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කර ඇත්තේ දේශීය වත්කම් ලෙස ඇස්තමේන්තු කර තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 600ක මුදලක් අතුරුදන් වී ඇති බවත්, එය යම් පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බවත්ය.

කොළඹදී අද දින විවෘත කරන ලද අපරාධයකින් උපයාගත් දේ විමර්ශන කොට්ඨාශයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කලේ රට විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක ව්‍යාපෘති ණය ලබාගෙන තිබුණද, පවතින වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2කටත් වඩා අඩු මට්ටමක පවතින බවයි.

ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි - පාතාලෙට සම්බන්ධ දේශපාලකයෝ සෙට් එකක් ඉන්නවා

ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි - පාතාලෙට සම්බන්ධ දේශපාලකයෝ සෙට් එකක් ඉන්නවා

එමෙන්ම අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත