චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මිය ගිය බව පවසමින් ඇයගේ මරණය පිළිබඳ වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
කෙසේ වෙතත්, එම පුවත නිල නොවන සහ ව්‍යාජ බව වාර්තා වී ඇත.
බොහෝ ෆේස්බුක් සටහන් කිසිදු සත්‍ය තොරතුරක් නොමැතිව සංසරණය වේ.
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ මෙය ව්‍යාජ තොරතුරක් බවයි.
ඒ අනුව, එවැනි ව්‍යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දී තිබීම සැලකිය යුතු කරුණකි.