කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පෝලිමෙන් පිට ඉන්ධන ලබා දෙයි... විරුද්ධ වූ තරුණයන්ට පරුෂ වචනයෙන් බැණ වදියි.. උණුසුම් තත්වයක්.. වීඩියෝ සහිතයි (VIDEO)
මොරටුව පාලම අසල (හොරේතුඩුව) ඉන්ධන පිරවුම්හල අසල දහසක් දෙනා ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිමේ සිටිනා විට පොලිස් නිලධාරියකු විසින් යම්කිසි කාන්තාවක් සඳහා සදහා පෝලිමෙන් පිට බලෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කිරීමේදි තරුණයන් පිරිසක් විරෝධය දක්වා තිබේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා විසින් එම තරුණයන්ට පරුෂ වචනයෙන් අධික ලෙස බැණ වැද තිබේ. එම සිද්ධියේ වීඩියෝවක් පහතින් නරඹන්න.
මෙහි පරුෂ වචන ගගන අපි විසින් ඉවත් කර ඇති බව සලකන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |