ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අභාවප්‍රාප්ත වෙයි
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
ඒ අනුව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ පැවති අසනීප තත්ත්වයක් නිසා මෙසේ අද (12) පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි.
එසේම දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු හෙට (13) දින පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව ද සඳහන්.