විදුලිබල අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්..
Sri Lanka
Udaya gammanpila
Electric Bord
Ministry of power
By Aruna
නොරොච්චෝලේ 2 වන සහ 3 වන බලාගාර දැන් ක්‍රියාත්මක වන බැවින් අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොව බව විදුලිබල අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා.
මේ අතර කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට(11)දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එමඟින් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |