පළාත් හයක ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනේ..

Ministry of Education Sri Lanka
By krishani Apr 05, 2023 05:16 AM GMT
krishani

krishani

Report

සබරගමුව, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර පළාත් සභාවේ පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේ දී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ වසර සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමා තුළ කළමනාකරණය කරගැනීමට යටත්ව එම අනුමැතිය ලබා දී ඇති අතර මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා අධ්‍යාපනවේ දී උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමට අනුමැතිය ලබා දී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join