රුපියල් මිලියන 657 ක වන්දියක් ගොවීන් සඳහා..
Sri Lanka
Ministry of Agriculture
By krishani
2021 මහ කන්නයේ සේනා දළඹු හානිය සහ වී වගා හානි වූ ගොවීන්ට රුපියල් මිලියන 657 ක් වන්දි වශයෙන් ගෙවා ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ ය.
එමෙන්ම ඊට අමතරව 2021 යල කන්නයේ ගොවීන් පිරිසකට ද වගා හානි සඳහා වන්දි ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇත.
කෙසේවෙතත්, 2021 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක විසි පහ තුළ ගොවීන් 31,613කට වගා හානි සිදුව ඇති අතර වගා කරන ලද ඉඩම් අක්කර 42,934 ක වගා හානි සිදුව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |