ගොවීන්ට නොමිලේම ලැබෙන සහනය ගැන කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
Mahinda Amaraweera
Ministry of Agriculture
By krishani
ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් වන සියලු ගොවීන්ට අද (20) සිට මඩ පොහොර හෙවත් ටී.එස්.පී නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.ඒඩ් ආයතනයේ දායකත්වයෙන් මෙරටට ආනයනය කරන ලද ටොන් 36,000ක පොහොර ය.
ඒ අනුව පළමු මඩපොහොර තොගය අද (20) උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
