ඇමති විජිත හේරත් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත නිල සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ මැයි 26 සිට ජුනි 03 දක්වා මෙම සංචාරය පැවැත්වෙන බවය.

සංචාරය අතරතුරදී අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන් වේ.

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය