2028 වන විට සහල් පිටරටින් ගෙන්වීම නවත්වනවා - ලාල්කාන්ත

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන පරිදි රජය 2028 වන විට සහල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීමට සැලසුම් කර ඇත.

නමුත් “අපි වවලයි – අපි කන්නේ” යන සංකල්පයෙන් බැහැර වීමට දැන් කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වෙමින් සඳහන් කළේය.

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

“ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්” යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සංවිධානය කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025" ප්‍රදර්ශනය මේ දිනවල නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහි දෙවැනි දිනය අද (22) ආරම්භ කෙරුණේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්ය. ඔහු එහිදී මේ බව සඳහන් කළේය.

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්