අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් වෙත ගෙවූ රජයේ නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග

Report

මහා භාණ්ඩාගරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් වෙත ගෙවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බව වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සිදුවීමට අදාළ නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රතිඵල අනුව ඉදිරියේදී තවදුරටත් දැඩි තීරණ ගන්නා බවත්, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව ද අවධානය යොමුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ආර්ජන්ටිනා තරුණියගේ අස්ථානගත වූ ගමන් බෑගය සොයා දුන් මානුෂීය මෙහෙයුම

ආර්ජන්ටිනා තරුණියගේ අස්ථානගත වූ ගමන් බෑගය සොයා දුන් මානුෂීය මෙහෙයුම

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?