අයවැයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපයි..

Sri anka
By Sithumi Nov 22, 2021 05:31 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර අයට පක්ෂව චන්දය ප්‍රකාශ කල අලී සබ්රි රහීම් මහතා ඉෂාක් රහුමාන් මහතා මුශර්රෆ් මදුනබින් යන මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ 

අද දින 2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි.

එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. අයවැය අවසන්වර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now