මේ අයව බඳවා ගන්නවා - ලෑස්ති වෙන්න

Report

එළඹෙන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.

ඒ ඊයේ දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව මාර්තු මාසයේදී මෙට්‍රෝ බස්වලට සේවකයන් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු සඳහන් කර තිබුණා.

ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

UNICEF එකෙන් ලංකාවට නරක වාර්තාවක් - පාසල් රැසකට චෝදනා

UNICEF එකෙන් ලංකාවට නරක වාර්තාවක් - පාසල් රැසකට චෝදනා