අභිශේකාගේ උපන්දිනය දවසෙම සංවේදී සටහනක් මුහුණු පොතට

Report

අභිශේකා විමලවීර කියන්නෙම ලංකාවේ දක්ෂ ගායන ශිල්පිණියක් .

මතක , නිස්සාර, දන්නවද ආදරේ නීතිය,ටෙලි නාට්‍ය ගීත ආදී බොහෝ සම්භාව්‍ය ගණයේ අපූරු ගීත රැසකට උරුමකම් කියන්නියක්.

ඇයගේ ගීත නිර්මාණයන් නම්  භාවනාවක්  .    දවතටම දැනෙන ඇගේ වචන හිත නිවන ඔසුවක්.

ශ්‍රී ලාංකීය කලාවේ අපූරු නාමයක් සනිටුවහන් කරන්නට ඇය සමත් වෙලා තියනවා.

ඉතිං ඇයගේ උපන්දිනය අදයි. ඉතිං ප්‍රතිභාපූර්ණ කලාකාරියනි ඔබට සුබ උපන්දිනක්..

නමුත් ඇයගේ සැමියා මේ වෙද්දි ඉන්නේ විදෙස්ගතව .ඉතිං ඇය සැමියා ළග නැතිව සමරන මේ උපන්දිනය ගැන සංවේදී සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා.

උපුටා ගැනීම 

අවුරුදු 15 කට පස්සෙ ඔයා ළග නැතිව සමරන අපේ B 'Day එක.

🥰 Niran Alahakoon Happy Birthday to us.🤍

Fifteen years we blew the candles together… this year I’m celebrating alone. Life is not always perfect, but I’m grateful for every chaptere specially the ones we’ve walked through together.

Cheers to strength, love, and everything we’ve overcome. ❤️🎂ඉක්මණින් හම්බෙමු 🥰

උපුටා ගැනීම අවසන් 

ජපන් බෝනික්කියක් වගේ එයාගෙ හැඩ බලන්නකෝ බුකිය රත්කළ පියුමාලී

ජපන් බෝනික්කියක් වගේ එයාගෙ හැඩ බලන්නකෝ බුකිය රත්කළ පියුමාලී

නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා

නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා