කොරෝනා හැදුනු මන්ත්‍රීවරයෙක් මියයයි

covid19 isolated quarantine member of parliament W.G.Lal
By Sewvandhi Jun 01, 2021 09:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ හබරාදූව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත්තේ ‍ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ජී. ලාල් මහතායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now