ජනපති හදිසියේම විශේෂ කෙනෙක් හමු වෙයි... ලගදීම මෙරට තුළ විශාල වෙනසක්...
Presidential Secretariat of Sri Lanka
Ranil Wickremesinghe
President of Sri lanka
Presidential Update
Latest Headlines
By Sithumi
ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) ඇතුළු ජපාන නියෝජිත පිරිස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.
ඒ අනුව දෙරට අතර ද්වී පාර්ශවීග සබදතා සම්බන්ධයෙන් සාකාච්චාවක නිරත වීමට නියමිතයි.
ඒ මහතා මෙරටට පැමිණ මේ වන විට දින කිහිපයක් ගත වූ අතර ඔහු අද දිනයේ ජනාධිපතිවරයා මුණ ගැහුණා.
Sponsored By Sarrita Jewellery