කා අතරත් ජනප්‍රිය වූ ශ්‍රී ලංකාවේ සියලුම මැක්ඩොනල්ඩ් ශාඛා වසා දැමේ.

Sri Lanka Market
By Wayomi Mar 24, 2024 06:58 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ සියලුම MacDonalds ශාඛා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අබාන්ස් සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ නියමිත ප්‍රමිතිය පවත්වා ගැනීමට අසමත් වීම ඊට හේතු වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


GalleryGallery
ReeCha