මහින්ද , මෛත්‍රීපාල, රනිල් ,ගෝඨාභය යන කිසිවෙක්ට අවුරුදු 20කින් කරන්න බැරිවුණ දෙයක් අද මාලිමා ආණ්ඩුව කරයි

Report

මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයට කිම්.මි.3ක ප්‍රධාන මාර්ගය වසර 20කට වැඩි කලක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අබලන් වී ඇත.

හිටපු කැබිනට් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් රටින් පලායයි - ඇල්ලීමට රතු නිවේදන සමග ඉන්ටර්පෝල් සහය

හිටපු කැබිනට් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් රටින් පලායයි - ඇල්ලීමට රතු නිවේදන සමග ඉන්ටර්පෝල් සහය

පාසලි සිසුන්, රියදුරන්,සංචාරකයන් හා ප්‍රදේශවාසීන් ද මෙම මාර්ග ගැටලුවෙන් අතිශය පීඩාවට පත්ව සිටියි.

පාර පුරාම විශාල වලවල් තිබීම නිසා කෙතරම් සංචාරකයන් ආකර්ෂණයකින් පැමිණියද නැවත හැරී යන බව වාර්තා වේ.

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

මෙහි පවුල් 1500කට වැඩි ප්‍රමාණයක් ජිවත් වන අතර මැතිවරණ සමයේ දේශපාලකයන් පැමිණ නොයෙකුත් පොරොන්දු වුවද මෙතෙක් කිසිවක් මාර්ගය ප්‍රතිසංස්කරණය නොකළ බව ප්‍රදේශවාසීහු චෝදනා කරයි.

මෙයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ, පළාත් සභා අරමුදල් සහ වතු කළමනාකාරිත්වය එක්කර ඉක්මනින් වැඩ ආරම්භ කරන බවයි.