මාර්ක් කාර්නි කැනඩාවේ 24 වන අගමැති ධුරයට පත්වේ

By Dharu Mar 09, 2025 11:24 PM GMT
Report

කැනඩාවේ 24 වන අගමැති සහ ලිබරල් පක්ෂයේ නව නායකයා ලෙස මාර්ක් කාර්නි තේරී පත් වී තිබේ.

ජස්ටින් ටෲඩෝගේ ඉල්ලා අස්වීම හේතුවෙන් කැනඩාවේ නව අගමැති අද තෝරා පත් කර ගෙන තිබේ.

59 හැවිරිදි මාර්ක් කාර්නි කැනඩාවේ වයඹ දිග ප්‍රදේශවල උපත ලැබූ අතර ඇල්බර්ටා හි එඩ්මන්ටන් හි හැදී වැඩුණි.

ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්

ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්

ආණ්ඩුවට ළදරු මරණයක්!

ආණ්ඩුවට ළදරු මරණයක්!