මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වේ...
Colombo
Sri Lanka
Death
By Parami Dissanayake
අද(13) කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා.
විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසු විය.