දැක්ක දෙයින් කෝපගත් නැන්දම්මා පුතුව පැත්තකට කර පෙම්වතියට කළ නොමනා දෙය..

Report

තරුණියකට පහර දී ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන දෙමව්පියන් වෙත පෙන් වූ බව කියන කාන්තාවකට වරද පිළිගැනීමෙන් පසු අත්හිට වූ සිරදඬුවම් නියම කර තිබෙනවා.

දැක්ක දෙයින් කෝපගත් නැන්දම්මා පුතුව පැත්තකට කර පෙම්වතියට කළ නොමනා දෙය.. | Jailed For A Crime In Kurunegala

ඒ අද (13) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් ය.

ඒ, අනුව ඇයට වසර 10කට අත්හිටවූ මාස 23ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

විත්තිකාර කාන්තාවගේ පුත්‍රයා සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියක් නිවසේ කාමරයක් තුළ ලිංගිකව එකතුවෙමින් සිට ඇත.

එම අවස්ථාවක එම කාමරයට කඩා වැදී විත්තිකාරිය තරුණියට පහර දී ඇති බව අධිකරණයේ දී අනාවරණය වීය.

එහිදී අදාළ කාන්තාව විසින් තම පුත්‍රයා එම ස්ථානයෙන් ඉවත්කර තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන තිබෙනවා.

පසුව ඒවා තරුණියගේ දෙමව්පියන් වෙත පෙන්වා ඇති බව වාර්තා විය.

මෙම සිද්ධියේ කම්පනයට පත්ව ඇති තරුණිය දැඩිලෙස මානසික පීඩනයකට ලක්ව රෝගී වී ඇති බවට අනාවරණය විය.

හොඳට බලන්න මෙන්න මෙයාව කොහෙදිම හරි දැක්කද කියලා.. දැක්කොත් මේ අංකයට කෝල් එකක් දෙන්න.(PHOTO)

හොඳට බලන්න මෙන්න මෙයාව කොහෙදිම හරි දැක්කද කියලා.. දැක්කොත් මේ අංකයට කෝල් එකක් දෙන්න.(PHOTO)


ඒ, සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකාර කාන්තාවට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනුකර තිබෙනවා.

අයුතු ලෙස සිරකර තබා ගැනීම, අයුතු ලෙස ඡායාරූප ලබාගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම,පහර දී තුවාල සිදුකිරීම යන චෝදනා සැකකාරියට එරෙහිව ඇති චෝදනා වේ.

මෙම චෝදනාවලට කුරුණෑගල අධිකරණය ඉදිරියේ වරද පිළිගත් විත්තිකාර කාන්තාවට ඉහත දඬුවම් සහ වන්දි මුදල් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.

නිදි පැදුරෙ දි සැමියව ඝාතනය කරල මහ රෑම කරමතින් වැවට ගිහින් දැම්ම බිරිඳ..

නිදි පැදුරෙ දි සැමියව ඝාතනය කරල මහ රෑම කරමතින් වැවට ගිහින් දැම්ම බිරිඳ..


එයට අමතරව පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් දහස බැගින් ද, තුන්වන චෝදනාවට රුපියල් 1500ක ද දඩ මුදලක් ද නියම කිරීමට අධිකරණ කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, කාන්තාවක් ලෙස සිදුනොකළ යුතු දෙයක් විත්තිකාරිය විසින් සිදුකළ ඇති බවත්, වෙනත් කෙනෙකුට මෙවැනි දෙයක් සිදුනොවන ලෙස සමාජයට ආදර්ශයක් වන ආකාරයෙන් ජීවිත්වන ලෙසත්, මෙම දඬුවම් නියම කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කර ඇත.