රටකට, මෙරට ශ්‍රමිකයින් යොමු කිරිම වහාම අත්හිටුවයි - මෙරටින් ගත් විශේෂ තීරණය මෙන්න.
මෙරට ශ්‍රමිකයින් ගාසා තීරයේ යුද ගැටුම් පවතින ප්‍රදේශවලට යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ ය.
ඒ මේ වන විට ගාසා තීරය සහා ඊශ්‍රායල අතර දරුණු යුද ගැටුම් පවතින බැවින් ය.
ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී රවුෆ් හකීම් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
මේ අතර, බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඇරයුම් කර ඇත.
ඊයේ (25) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.
මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ පැවති හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ පැවැත්විණ.