කාන්තාවකට පිරිමින් පිරිසක් එක්ව අමානුෂික ලෙස පහර දෙයි..හේතුව මෙන්න
sri lanka
covid 19
Man
harreat
By Sithumi
වෙළෙඳසැළක ඇතිවූ ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට පිරිසක් පැමිණ පහර දී තිබෙනවා.
ඒ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ. ඊයේ (27) රාත්‍රියේ එම ප්‍රහාරය එල්ලවී ඇති අතර වෙළෙඳසැළේ සවිකර තිබූ CCTV කැමරාවක ප්‍රහාරය පටිගත වී තිබුනා
. වෙළෙඳසැළේ හිමිකරු සඳහන් කළේ දුම්වැටි ණයට ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම පුද්ගලයා පිරිසක් සමග පැමිණ මෙලෙස පහර දුන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |