නතාශාගේ සිද්ධිය පිටුපස සැඟවණු මංජු නිශ්ශංක හෙළිකරන ආන්දෝලනාත්මක තිත්ත ඇත්ත. (VIDEO)

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka
By Wayomi May 29, 2023 11:27 AM GMT
Wayomi

Wayomi

Report

මංජු ශ්‍රී නිස්සංක නැමැත්තා විසින් ආගමික සහජීවනයට බරපතළ ලෙස බාධා පමුණුවමින් සිටින බවට විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කරනවා.

ඒ, නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයන් සමඟයි.

එහිදී මංජු ශ්‍රී නිස්සංක නැමැත්තා ඒ සඳහා දායකත්වය ලබාදෙන බවටයි මෙලෙස චෝදනා එල්ල වෙන්නේ.

මීට අමතරව express pearl නැව සම්බන්ධයෙන්ද මොහුට විචිධ චෝදනා එල්ල වන අතර ඔහු අද මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාල චෝදනා වලට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW