රැජිනක් වගේ ජීවත් වුණු ඇයට මොකක්ද මේ වෙලා තියෙන්නෙ..මතකත් එක්ක තනිවුණු ඇය ..(PHOTOS)

By Sewvandhi Jan 19, 2025 04:17 PM GMT
Report

මැණික් ලංකා රාජිනි වන ඇය ජිවිතේ කිසිවිටක නොසිතූ සිදුවීමකට මුහුණ දුන්නා. එයින් ඇගේ ජීවිතේ වටිනාම සම්පත ශක්තිය ඇයට අහිමි වුණා. 

කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ගත් ඇය මේ වනවිට සිටින්නේ ඇගේ මහගෙදරයි.

අද සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

“මගේ මහත්තයා ජීවත්ව සිටි කාලයේ ඔහුගේ Fb එකේ මා පිළිබඳ තැබු ආදරණීය සටහනක්. ඔයාට අමා මහ නිවන් සුව ලැබේවා..!”


GalleryGalleryGallery