මනම්පිටිය බස් අනතුරේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට (PHOTOS)

Polonnaruwa Sri Lanka Accident
By Sewvandhi Jul 10, 2023 11:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පොළොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 මෙලෙස අනතුරට ලක් වී තිබුණේ ඊයේ (09) රාත්‍රියේ පොලොන්නරුවේ සිට රාත්‍රී 7.25ට පමණ කාත්තන්කුඩි දක්වා ගමන් ගන්නා බස් රථය යි.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery