කුඹුරට ඇඳපු අනවසර විදුලි රැහන නිසා ජීවිතයෙන් වන්දි ගෙවයි

Report

හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

රාගම කළඹපු වයරල් වීඩියෝව නිසා කාන්තාවගේ කොණ්ඩේ බලෙන් කපලා පහර දුන් සැකකරුවන් 5ක් අත්අඩංගුවට

රාගම කළඹපු වයරල් වීඩියෝව නිසා කාන්තාවගේ කොණ්ඩේ බලෙන් කපලා පහර දුන් සැකකරුවන් 5ක් අත්අඩංගුවට

සල්ලි නිසා බිහි කරපු අම්මව ගහලම මරපු අමානුෂික පුතෙක් - අත්අඩංගුවට

සල්ලි නිසා බිහි කරපු අම්මව ගහලම මරපු අමානුෂික පුතෙක් - අත්අඩංගුවට

මිහින්තලය කම්පා ක‍රමින් තවත් අවාසනාවන්ත සිද්ධියක් - දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා මරුට

මිහින්තලය කම්පා ක‍රමින් තවත් අවාසනාවන්ත සිද්ධියක් - දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා මරුට