තත්ත්වය උණුසුම් වෙයි - ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

Report

ඉරානය විසින් යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත.

එමෙන්ම අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන සටන් විරාම කාලය අවසන් වීමට පෙර ස්ථිර එකඟතාවයකට නොපැමිණියහොත්, ඉරානයට එරෙහිව යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවයි.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි