මාලිමා මැයි රැළි දිස්ත්‍රික් මට්ටමින්

Report

මෙවර ජාත්‍යන්තර කම්කරු දින (මැයි දින) සැමරුම සියලුම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ඒ අනුව, ඒ ඒ දිස්ත්‍රික්කවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම සිදු කරනු ඇත.

ඒ අනුව, දිස්ත්‍රික් මට්ටමින් මැයි දින සැමරුම් සිදු කරනු ඇති අතර ජවිපෙ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹදී මැයි දින සැමරුමට එක් වනු ඇත.