කුලියාපිටියේදී හෙල්මටයකින් පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

Report

කුලියාපිටිය, මීගහකොටුව හන්දියේ, යතුරුපැදිකරුවකුට ආරක්ෂක හිස්වැසුමකින් (හෙල්මට්) පහර දී පලාගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිදුවීම කුලියාපිටිය – පන්නල මාර්ගය හරහා පැමිණෙන පුද්ගලයා, මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් කරන පුද්ගලයාට පහර දුන් අයුරු සමාජ මාධ්‍යවල හුවමාරු වූ දර්ශනවල සටහන් වී තිබුණි.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

ශ්‍රීලන්කන් හිටපු CEO මහින්දට සහ පියංකරට මිලියන ගානක අල්ලස් දුන් බව හෙළිවේ

ශ්‍රීලන්කන් හිටපු CEO මහින්දට සහ පියංකරට මිලියන ගානක අල්ලස් දුන් බව හෙළිවේ