මේ දේ ගැන නම් හිතන්නවත් අමාරුයි - වසර මිලියන ගණනාවකට පසුව මිනිසුන්ට වෙන දෙයක් ගැන භයානක හෙළිදරව්වක්.

World
By krishani Sep 27, 2023 03:08 PM GMT
krishani

krishani

Report

තව වසර මිලියන 250 කින් ගොඩබිම් ක්ෂීරපායින් සියල්ලම වඳ වී යනු ඇති බව නිව් සයන්ටීස්ට් සඟරාව සඳහන් කර තිබෙනවා.

ඒ පෘථිවිය උණුසුම් වන විටයි.

ඒ අනුව මිනිසුන් වසර මිලියන ගණනකට පසුව තවමත් පවතී නම්, ඔවුන් සමකයට කේන්ද්‍රගත වූ සුපිරි මහාද්වීපයක අනපේක්ෂිත උණුසුම් තත්වයන්ට මුහුණ දෙනු ඇති බව එම සඟරාව සඳහන් කර ඇත.

මේ වන විට අනාවරණය වී ඇත්තේ එම තත්ත්වය බොහෝ ගොඩබිම ක්ෂීරපායින්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, පෘථිවියේ මහාද්වීප සහ දේශගුණය ඉතා දිගු කාලීනව වෙනස් වන ආකාරය පිළිබඳ පරිගණක ආකෘතිකරණයට අනුව කරන ලද පුරෝකථනයක දී මේ පිළිබඳ තහවුරු වී ඇති බව ද වාර්තා වේ.


ReeCha