ජනපති අනුරට තවත් අභියෝගයක්ද..? මාලිමාව මේකත් ජයගත යුතුයි..මල්වතු නාහිමියන් මොකක්ද මේ කියන කතාව..

Anura Kumara Dissanayaka Prime minister Harini Amarasuriya Latest Headlines AKD
By Sewvandhi Sep 29, 2024 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ සඳහන් කළේ, ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයත් ජයග්‍රහණය කර මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යා යුතු බවයි.

අගමැති හරනි අමරසූරිය මහත්මිය දළදා වහන්සේ වහන්සේ වැද පුදාගෙන මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මෙම අදහස් පළ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ,  මෙරට ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් දිළිඳුකම වැඩි වූ විට අපරාධ වැඩිවෙන බවත් දැනට වැසී ගොස් ඇති කර්මාන්ත යළි ආරම්භ කළ යුතු බවත්ය.

මෙරට රාජ්‍ය නිලධාරීන් කලින් වැඩ නොකළ බවද පැවසූ උන්වහන්සේ නායකත්වය සෘජුව යන විට අනෙත් කට්ටියත් ඒ විදිහටම යන බවත් පාලකයා නරක් වුවොත් අනෙක් අයත් එසේම බවත් තවදුරටත් පැවසූහ.

ඔක්තෝබර් පළවෙනිදා සිට අටවන දා දක්වා කාලය දෙයි..ඔබත් මේ ගැන දැනුවත්ද..?

ඔක්තෝබර් පළවෙනිදා සිට අටවන දා දක්වා කාලය දෙයි..ඔබත් මේ ගැන දැනුවත්ද..?

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%