"උන්ට ලව් කරන්නවත් නිදහසක් නෑනේ..." - සත්තුන්ට නිදහසේ උම්මා දෙන්න නව රජයෙන් අලුත් වැඩපිලිවෙලක්. - (VIDEO)

Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jan 31, 2025 05:26 AM GMT
Wayomi

Wayomi

Report

සතුනට ඇත්තේ කෑම වතුර සහ ලිංගික අවශ්‍යතාව යන මූලික අවශ්‍යතා තුන පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අද වන විට ලේනුන්ට ගමේ නිදහසේ ලව් කිරීමට හෝ උම්මා එකක් දීමටත් හැකියාව නොමැති බවයි.

වන සතුන්ට ආහාර ජලය සහ ලිංගික අවශ්‍යතාව ඉටු කර ගැනීමට ක්‍රමයක් වනාන්තරවල තිබුණේ නම් මෙම ගැටළුව ඇති නොවන බවත්, එම පරිසරය සකස් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණැගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. 

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

 

"ගණන් කරන්න පුළුවන් තරමක් ගන්න" - සේවකයන්ට දුසිම් ගණන් බෝනස්. - අන්න කොම්පැනි.

"ගණන් කරන්න පුළුවන් තරමක් ගන්න" - සේවකයන්ට දුසිම් ගණන් බෝනස්. - අන්න කොම්පැනි.


  

ReeCha