තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ජීවිතයට සමුදෙයි

By Mithu Jun 20, 2025 06:14 PM GMT
Report

මේ කියන්න යන්නේ තවත් එක්තරා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ජීවිතය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන්.

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

පකිස්ථානයේ ජනප්‍රිය නිලි අයේෂා ඛාන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඇය 76 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. ඇයගේ දේහය දින කිහිපයකට පසු ඇය පදිංචිව සිටි නිවස තුළ තිබී සොයා ගෙන තිබෙනවා. නිවස ආසන්නයෙහි දැඩි දුර්ගන්ධයක් පවතින බවට අසල්වැසියෙක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ විමර්ශනයේ දී අයේෂාගේ දේහය සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ, අයෂා ඛාන්ගේ මරණය සිදුව ඇත්තේ දින කිහිපයකට පෙර අතර මරණයේ නිවැරදි වේලාව සහ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පමණක් තහවුරු කළ හැකි බවයි. 1948 නොවැම්බර් 22 දින උපත ලැබූ අයෂා ඛාන්, පැකිස්තානු රූපවාහිනියේ වාසනාවන්ත යුගයකදී කලාංගනයට පිවිසෙමින් දැඩි ජනප්‍රියත්වයට පත්විය. 

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට