"වීඩියෝ කරපන් - මෙන්න මාව ගෙනියනාවෝ" - සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවේ හිමිකරුට පොලිසියෙන් ලැබුණු මතක හිටින පාඩම

Sri Lanka Police Sri Lanka
By Zara Apr 08, 2025 05:20 PM GMT
Zara

Zara

Report

රථ වාහන පොලිස් නිලධාරීන් පිරිසක් බීමතින් සිටින තමාව අත්අඩංගුවට ගැනීමට උත්සහ දරණ බවට පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ, බීමතින් සිටි අදාළ තරුණයා පොලිස් භාරයට ගත් අවස්ථාවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වීඩියෝවේ සිටින අනෙක් පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

අවුරුදු 4කට පස්සේ හොයාගෙන ආපු පෙම්වතියව කාමරයක දාගෙන ටියුෂන් සර් කරපු දේ - අම්මා එක්ක එකතුවෙලා හොඳටම ගහලත්

අවුරුදු 4කට පස්සේ හොයාගෙන ආපු පෙම්වතියව කාමරයක දාගෙන ටියුෂන් සර් කරපු දේ - අම්මා එක්ක එකතුවෙලා හොඳටම ගහලත්

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර විශේෂ හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර විශේෂ හමුවක්

ReeCha