බලංගොඩදී බස් රථ තුනක ගැටුමෙන් ප්‍රධාන මාර්ගය අවහිරයි [UPDATE]

Report

අද (11) උදෑසන කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ පහළ ඇල්ලේපොල ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

පැල්මඩුල්ල සිට බලංගොඩ දක්වා පාසල් සිසුන් ඇතුළු මගීන් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයක්, බලන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක සහ එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

එම ස්ථානයට ගිලන් රථයක් පැමිණි අතර, ප්‍රදේශවාසීන් විසින් පාසල් දරුවන් සහ සුළු තුවාල ලබාගත් මගීන් කිහිපදෙනෙකු රෝහලට රැගෙන ගොස් ඇත. මෙම අනතුර හේතුවෙන් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලීසිය පවසයි. 

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

GalleryGalleryGalleryGallery