එක දිගට බිම වැටෙන ලංකාවේ රන් මිල ගණන් මෙන්න - අද තවත් පහළට

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද මෙරට රන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව සඳහන්.

අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

එම මිල ගණන් පහතින්,

රන් අවුන්සයක මිල රුපියල් 1,365,216ක් රට් 22ක පවුමක මිල රුපියල් 353,200ක් කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,160.00ක් ලෙස සඳහන්ව විය.

එමෙන්ම කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,150ක් සහ රුපියල් 42,140ක් ලෙස වාර්තා විය.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර මිල නැවත විමසා බැලීම සුදුසු වේ.

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද දින ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද දින ඩොලරයේ මිල ගණන් මෙන්න

Gallery